මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුයි.

මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හදුනාගත් නිවසක් තුළ සැකකටයුතු ලෙස රැදී සිටියදී වැලිපැන්න පොලිසිය විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content