පොලිස් නිලධාරීන්ගෙන් තමන් අවංක සේවයක් බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා .

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් .

මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා තවදුරටත් පැවසුවේ ඉදිරියේදී පොලිස් නිලධාරීන්ට තවත් පහසුකම් ලබා දීමට ද බලාපොරොත්තුවන බවයි .

https://www.vnews.lk/storage/2023/09/TIRAN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content