බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා යමින් සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ.

එම බඹර ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්වයට පත් වු එම නිලධාරීන් තිදෙනා ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content