පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි වාර්තා වනවා. ඔහුගේ සේවා කාලය අදින් අවසන්වීමට නියමිතයි .
නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් තවමත් ඉදිරිපත්වී නැහැ .
එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසූවේ නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කරන බවයි.
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නා .

 

WhatsApp Group

Skip to content