රට තුල පවතින අපරාධ හා මත්ද්‍රවය වැරදි පිලිබඳ පැහැදිලි වෙනසක් ලබන වසර තුල සිදු කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ සඳහා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම සහභාගී කරවා ගන්නා බවත් එහි මුලික පියවර හෙට දිනයේ සිට ආරම්භ කරන බවත් පොලිස්පතිවරයා අවධාරණය කලා.

https://www.vnews.lk/storage/2024/03/DESHABANDU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content