පොලිතින් මලු නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබා දීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන්නේ පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය සඳහා ජනතාව අධෛර්යමත් කර එය අවම කිරීමයි.

WhatsApp Group

Skip to content