සෙව්යට වාර්තා නොකර සටිින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කරන ලෙස එකස් ත් රණවිරු පජ්‍ර ාව රජයෙන් ඉලල් මී ක් කරනවා.

එහි සභාපති කපති ාන් අසේල ධර්මසිරි මහතා පැවසුවේ බහතු රයක් රණවිරුවන් මේ වන විට විදෙස් ගතව සටිි න බවයි.

තානාපති කාර්යාල මගින් නීත්‍යානූකුලව සේවයෙන් ඉවත්වීමේ ක්‍රමවේදය පිළිබ ද අවබෝධයක් ලබා ගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බව ද අසේල ධර්මසිරි  මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content