පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී ලබන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත යි.

මහලේකම් කාර්යාලය සඳහන් කළේ, පෙබරවාරි 4 වන දා පැවැත්වෙන 75 වන නිදහස් දින සැමරුම් උලෙළට ඇය සහභාගී වන බවයි.

එමෙන්ම ඇයගේ දින 5ක සංචාරය තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා ඇතුළු මෙරට පිරිසක් හමුවීමට සැලැසුම් කර ඇති බවයි  පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිවේදනය  කළේ .

WhatsApp Group

Skip to content