ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය අඛණ්ඩව වත්මන් ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා .

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී මාධ්‍යවෙත අදහස් පල කරමින් .

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරමින් විපක්ෂ නායකවරයාට කතා කිරීම සදහා කාලය ලබා දීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/12/ROHITHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content