ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/07/NAMAL-EDIT.mp3?_=1

මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ වැඩසටහනකදී ද අදහස් පලවුණා.

මේ එහි විධායක මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා.

https://www.vnews.lk/storage/2023/07/SUNIL-HADUNNETHTHI-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content