ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙලට ඉදිරියටත් සහය දැක්වීමට පක්ෂ නායකයින් එහිදී තීරණය කර තිබෙනවා.

මේ අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා.

https://www.vnews.lk/storage/2023/06/GAMINI-LOKUGE-EDIT.mp3?_=1

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මෙහිදී මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/06/JONSTON-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content