ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හා දේශපාලන මණ්ඩලය අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර ගැනීමට සැලසුම් කර ඇති අතර,ඒ අනුව පක්ෂයේ නව ප්‍රධාන තනතුරක් පිහිටුවීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content