පොතුහැර බු`ඵගොල්ල හන්දිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල දෙස සිට කොළඹ බලා ධාවනය වූ එළව`ඵ ප්‍රවාහන ලොරි රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද අප වාර්තාකරු සදහන් කළා.

WhatsApp Group

Skip to content