පොතුහැර , කහවත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගින්නේරිය පාලම තුළට වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

අනතුරින් තුවාල ලැබු පැදිකරු හා පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළුත් කිරීමේ දී පසුපැදිකරු මියගොස් තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වදාකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

 

 

WhatsApp Group

Skip to content