පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් තිබෙනවා.

ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සදහන් වන්නේ.

ඇය කලක් තිස්සේ මානසික ආතතිය සදහා ප්‍රතිකාර ලබා ගත් ශිෂ්‍යාවක් බවයි වාර්තා වන්නේ.

කිසියම් රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙන් පසුගිය 28 වන දා ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ මිය ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content