උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට පේරාදෙණිය රෝහලට පැමිණි 21 හැවිරිදි තරුණියක් එන්නත් 2 ක් ලබා ගැනීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

ලබාදුන් එන්නත විස වීම හේතුවෙන් තමාගේ දෙනෙත් ඉදිරියේ තම දියණිය මියගිය බවටයි මියගිය තරුණියගේ මව කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/AMMA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content