අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පේරාදෙණිය නගරයේ නායයෑමක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

අප වාර්තාකරු කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 68ක පුද්ගලයෙකු බවයි .

එමෙන්ම මෙම නායයෑම හේතුවෙන් වෙළඳසල් 04කට දැඩි අලාභහානී සිදුව තිබෙනවා .

WhatsApp Group

Skip to content