මුල් ළමාවිය සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වෙනම අධ්යාපන ඒකකයක් ස්ථාපිත කර, පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කළ යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ ‘මුල් ළමාවියට ගෞරවයක්’ පෙර පාසල් ගුරුවරියන් සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් ලබාදීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් වෙහෙර රජමහා ශාලාවේ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content