පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද දින කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පාගමන වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද දින ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති මගින් වාරණයට ලක් කළ නොහැකි බව සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රත්වරයා පෙන්වා දුන්නා.

 

WhatsApp Group

Skip to content