ජපාන රජය පෙම්වතුන් කුළියට දීම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.

පසුගිය වසර 5 තුළ ජපානයේ තනිව ජීවත් වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබිම එයට හේතුවයි.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ජපානයේ බොහෝ තරුණ තරුණියන් පෙම්වතුන් සොයා නොයැමෙන් මානසිකව හෙම්බත් වී සිටින බවත් ඒ අනුව පෙම්වතුන් කුලියට දීමේ ව්‍යාපෘතියට එරට රජය අනුමැතිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී පැයකට හෝ දෙකකට පෙම්වතියක් හෝ පෙම්වතෙක් කුලියට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා අදාළ වෙබ් අඩවියට අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු බවයි වාර්තා කරන්නේ.

 

WhatsApp Group

Skip to content