ප්‍රවිණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කදනාරච්චි මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සදහන්.

මිය යන විට ඒ මහතා 76 වන වියේ පසුවුණා.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ වැනි රසික හදවත් පිනවූ ගීත බොහොමයක් චන්ද්‍රකුමාර කදනාරච්චි මහතාගේ මධුර හඬ ස්වරයෙන් වර්ණවත් වුණා.

WhatsApp Group

Skip to content