පෘථිවියට දිස්වන වල්ගා තරුවක් හෙට දිනයේ නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

වසර අසු දහසකට පමණ පසුවයි එම වල්ගා තරුව පෘථිවියට දිස්වන්නේ.

අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පැවසුවේ හෙට අලුයම 5 ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී මෙම වල්ගා තරුව දැකබලා ගැනීමට ලක්වාසීන්ට හැකියාව පවතින බවයි.

WhatsApp Group

Skip to content