පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සදහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2022 වසරේ නොවැම්බර් මස 14 වන දා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content