රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් වියට්නාමයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

රුසියාව විසින් මෙම කලාපය තුළ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරය තුළින් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ

කෙසේ වෙතත් මෙම සංචාරය පිළිබද අමෙරිකාව විවේචන එල්ල කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content