සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පුහුණු එක්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වයස අවුරුදු 19න් පහළ සංචිතය නම් කර තිබෙනවා.

හිරාන් ජයසුන්දර විසින් නායකත්වය දරන මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

පුහුණු එක්දින තරගය අද කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content