පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ ඉල්ලා අස්වීම භාර ගත් බවට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අවුරුදු දෙකක කොන්ත්‍රාත් පදනම මත ඒ මහතා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කර ඇති අතර පසුව තවත් අවුරුද්දක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බව අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/BANDULA-EDIT-03.mp3?_=1

WhatsApp Group

Skip to content