පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ නව අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ලෙස රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨා­ධි­පති ලෙස කට­යුතු කළ මහා­චාර්ය තුසිත මැන්දිස් මහතා පත් කර තිබේ.

ඒ මහතා පසුගියදා (14) කොළඹ 7, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන කාර්යා­ල­යේදී නව තන­තුරේ රාජ­කාරි ආරම්භ කරනු ලැබූවා.

WhatsApp Group

Skip to content