මීගහතැන්න, මොරටුවත්ත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගහතැන්න පොලිසය සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අතර 38 හැවිරිදි හිමි නමක්ද සිටින බවයි පොලීසිය සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content