පුද්ගල ආදායම් බදු සීමාව ඉදිරියේදී සංශෝදනය කිරීමට නියමිත බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා පවසනවා.
ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ දැනට රුපියල් ලක්ෂයක් සිමාවේ පවතින පුද්ගල ආදායම් බද්ද ලක්ෂ දෙක දක්වා ඉහල යනු ඇති බවයි.
එවිට වෛද්‍යවරුන්ටද සහන හිමිවන බවයි ඒ මහතා සඳහන් කලේ.