ලබන වසරේ මුල් කාර්තුව වනවිට පුද්ගලික භාවිතය සඳහා වාහන ආනයනය සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එමෙන්ම වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වන විට රජයේ ස්ථාවරය ඉදිරියේදී පැහැදිලි කිරීමට ද සියළු කටයුතු යොදා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර අදියර කිහිපයක් වශයෙන් මෙරටට වාහන ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content