ඇතැම් වෘත්තිය සමිති තම දීමනා වැඩි කර ගැනීමේ අරමුණින් වැඩ වර්ජන නොකළ යුතු බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

රට අසීරු තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක එවැනි වැඩවර්ජන නොකළ යුතු බවද ඔහු සදහන් කළා .
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2024/01/SAMAN-RATHNAPRIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content