පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.

කුඩා වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම ඊට හේතුවයි.

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content