රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් චීනයේ සංචාරයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේනය සමග සිදු කරන යුද්ධයට සහය ලබා ගැනීමේ අරමුණින් ඔහු මෙම සංචාරය ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

එහි දී රුසියානු ජනපති පුටින්, චීන ජනපති ෂි ජීං පින් හමුවීමට නියමිත අතර රුසියානු ජනපතිවරයා ලෙස පුටින් යලි පත්වීමෙන් පසු සිදු කරන පළමු සංචාරයද මෙයයි.

WhatsApp Group

Skip to content