කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

මේ වන විටත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් එක් මාර්ගයක් පමණක් භාවිත කරමින් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අනුව තවදුරටත් දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව සදහන්.

WhatsApp Group

Skip to content