පිළිකා ඖෂධ වර්ග 50 ක් ආනයනය සඳහා කැඳවා තිබූ ටෙන්ඩරයක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/09/RUKSHAN-BELLANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content