රජයේ රෝහල් සඳහා වසරකට අවශ්‍ය පිළිකා ඖෂධ ප්‍රමාණයේ පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද  පෙරවරුවේ සිදු කෙරුණා.

එම අමාත්‍යාංශය සහ ඇමරිකාවේ ඩේ සේන්ස් චැරිටීස් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙම ඖෂධ ප්‍රදානය සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content