සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී දැරියක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 6 හැවිරිදි දැරියක් .

බදුරලිය ඉලුක්පොත ප්‍රදේශයේ හෝටලයක විවේකයක් ගත කිරීම සදහා ඇය සිය මව්පියන් සමග ඊයේ දිනයේදී පැමිණ තිබෙනවා.
එහිදීයි ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

දියේ ගිලුණු දැරිය ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බවයි බදුරලිය පොලිසිය සඳහන් කළේ

WhatsApp Group

Skip to content