පසු­ගි­යදා දකුණු චීන මුහු­දේදී චීන වෙර­ළා­ර­ක්ෂක හමුදා යාත්‍රා­ව­කින් පිලි­පීන හමුදා යාත්‍රා­ව­කට ජල ප්‍රහා­ර­යක් එල්ල කර සෙබ­ළුන් තිදෙ­න­කුට තුවාල සිදු කළ බවට චෝදනා කර­මින් බීජිං නුවර සිය රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රියා යළි කැඳ­වී­මට පිලි­පීන රජය කට­යුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පිලි­පීන හමුදා යාත්‍ර්‍රාවට මේ ජල ප්‍රහා­රය එල්ල වී ඇත්තේ දකුණු චීන මුහුදේ පිලි­පී­න­යට නාවික සැත­පුම් 105ක් දුරින් යාත්‍රා කර­මින් සිටි­යදී බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබේ.

WhatsApp Group

Skip to content