චීන හමුදාව තම යාත්‍රා දෙකකට බාධා එල්ල කර ඇති බවට පිලිපීනය චෝදනා කරනවා.

දකුණු චීන මුහුදේදී පිලිපීන යාත්‍රා දෙකක් චීනයේ බලපෑම්වලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

චීනය විසින් පිලිපීන යාත්‍රා දෙකට ප්‍රභල ජල ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන විඩියෝවක් ද නිකුත් කර තිබෙනවා.

මෙය නීති විරෝධි ක්‍රියාවක් බවටයි පිලිපීනය චෝදනා කරන්නේ.

WhatsApp Group

Skip to content