මොරටුව පිටකොටුව මාර්ග අංක 101 පෞද්ගලික බස් රථයක පසුම්බි සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී අදාල සොරකම් කල පසුම්බියේම හිමිකරුට මෙම සොරකම සම්බන්ධයෙන් කරුණු ඔප්පු වී ඇති බව සඳහන්.

මේ අනුව බස් රථයේ සිටි මගීන් අදාල කොන්දොස්තරවයා පොලීසියට භාර ද තිබෙනවා.

අත්අඩංගුවට ගත සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් ඔහු මගීන්ගේ මුදල් සහ වටිනා භාණ්ඩ සොරකම් කිරීමට පෙළඹී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්බවා.

WhatsApp Group

Skip to content