පෑලියගොඩ ඇතැම් මාළුවල තොග මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මාළු කිලෝග්‍රෑම් එකක තොග මිල පහතින්,

සාලයා – රු.450.00
බලයා – රු.1300.00
හුරුල්ලෝ – රු.950.00
ලින්නා – රු.110.00
ලේනාවා – රු.1300.00
කෙන්දා – රු.1250.00
කෙලවල්ලා – රු.1600.00
පරව් – රු.1600.00
කුම්බලාවා – රු.1300.00
කොප්පරා – රු.2300.00
තෝරු – රු.3800.00
හබරලි – රු.1300.00
පියා මැස්සෝ – රු.1300.00
බයිටා – රු.1000.00
ලෝ මැස්සා – රු.1200.00
ඉස්සෝ – රු.1500.00 සිට
දැල්ලා – රු.1500.00 සිට

WhatsApp Group

Skip to content