එල්සැල්වදෝරයේ පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය මධ්‍යම අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව සඳහන්.

භූකම්පනයෙ බලපෑමෙන් ජීවිත හෝ දේපල හානි සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් ක.

WhatsApp Group

Skip to content