සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරඟ තීරකයන් ඊයේ කටයුතු කළා.

තරඟය ආරම්භයට පෙර සිට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව කාසියේ වාසිය උරගා බැලීමට හෝ වර්ෂාව හේතුවෙන් හැකියාව ලැබුණේ නැහැ.

දෙරට අතර විස්සයි විස්ස තරඟ තුනක් පැවැත්වීමට නියමිත අතර, දෙවැනි තරඟය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content