පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්දයෙන් පැය 48ක් තුල අපරාධ අරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන්නයි නියෝග කර තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කලේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව එහි ඉදිරි විමර්ශන් කටයුතු සිදු කෙරෙන බවයි.

https://www.vnews.lk/storage/2024/03/DESHABANDU-EDIT-01.mp3?_=1

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ ඔහු අත්අඩංගුවට ගන්නයි විවිධ පාර්ශව සිදුකරන ඉල්ලීම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා.
ඊට පිලිතුරු දුන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා

https://www.vnews.lk/storage/2024/03/DESHABANDU-EDIT-02.mp3?_=2

මේ අතර පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසිය වෙත දැනුම්දී තිබෙනවා.

WhatsApp Group

Skip to content