පැය 24ක් තුළ යුක්‍රේනයේ ජනාවාස සියයකට පමණ ප්‍රහාර එල්ල කිරීමට රුසියාව කටයුතු කර තිබෙනවා.

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ජනාවාස ඉලක්ක කරගෙනයි ෂෙල් ප්‍රහාර එල්ල කෙරුණේ.

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ ෂෙල් ප්‍රහාර එල්ල වු දරුණුතම දිනය ඊයේ දිනය වු බවයි.

රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ ගම්මාන රැසක් මුලුමනින්ම විනාශයට පත්ව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content