කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 14 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවසනවා.

ඒ අනුව අනිද්දා පෙරවරු 8 සිට ජලකප්පාදුව සිදු කෙරෙනු ඇති.

කොළඹ 01, 02, 03, 04 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

එමෙන්ම කොළඹ 07, 08, 09, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලටද අදාළ කාලය තුළ ජලසැපයුම අත්හිටුවනු ඇති.

WhatsApp Group

Skip to content