විදුලි කප්පාදුව අද දිනයේදී පැය දෙකයි විනාඩි 20 ක කාලයක් සිදු කිරීමට නියමිත වනවා .

අදාළ විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පස්වරුවේ පැවසුවේ

ඒ අනුව ඒ’ සිට ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කරනු ඇති .

රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවයි ජනක රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කලේ .

WhatsApp Group

Skip to content