ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව ආශ්‍රිතව පැතිර යන කෘමි හානිය මැඩ පැවැත්වීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් ගස් 5000 කට පමණ මේ වන විට මෙම කෘමි හානිය පැතිර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/06/NAYANI-ARACHCHIGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content