පාස්කු ඉරුදින දින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා .

ඒ අනුව අදාළ විවාදය ලබන 21 වන දා සහ 22 දා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .

එම යෝජනාව විපක්ෂය විසින් ගෙන එනු ලැබුවා .

WhatsApp Group

Skip to content