පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දේශීය විනිසුරුවන් යටතේ සිදුකෙරන පරීක්ෂණ සදහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බවයි.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/MAITHREE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content